www.ada.lk
2026 සැප්තැම්බර් මස 10 වන බ්‍රහස්පතින්දා
අන්තර්ජාලය පුරා මේ දිනවල යෝගාවල නිරත වන ආකාරයේ ඡායාරූප කිහිපයක් හුවමාරු වෙමින් පවතී. Sara Ticha නම් යුවතියක යෝගා සහ ජිම්නාස්ටික් ඉරියව්වලින් සිටින ආකාරයේ එම ඡායාරූප ඉතාමත් ප්‍රසිද්ධියට පත්ව ඇත.
ඇගේ නම්‍යතාව මනාව පෙන්නුම් කරන ඡායාරූප හේතුවෙන් ඇගේ ඉන්ස්ටග්‍රෑම්හි අනුගාමිකයන් 6000ක ප්‍රමාණයක් එක්ව ඇති බව විදෙස් වෙබ් අඩවිවල සඳහන් වෙයි. අවුරුදු 18 වයසැති මෙම තරුණිය ඇගේ නම්‍යතාව පිළිබඳව ඉතාම විශ්වාසයක් තබා ඇති බවද පැවසේ.
popular news
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
තායිලන්තයට යාමට පෙර වීසා ලබා ගැනීම අනිවාර්ය වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd