මෙවර උලෙළේ සම්මාන බෙදී ගියේ පහත අයුරිනි
හොඳම ටෙලිනාට්‍ය - මද්දහන (අයි.ටී.එන්)
හොඳම ටෙලිනාට්‍ය අධ්‍යෂණය - සුමිත් රත්නායක (මද්දහන)
හොඳම ටෙලිනාට්‍ය නළුවා - සුමිත් රත්නායක (මද්දහන - අයි.ටී.එන්)
හොඳම ටෙලිනාට්‍ය නිළිය - උමාලි තිලකරත්න (බොහිමියානුවා - ස්වර්ණවාහිනී)
හොඳම ටෙලිනාට්‍ය නාළිකාව - අයි.ටී.එන්
හොඳම ටෙලිනාට්‍ය සහාය නළුවා - ලක්ෂ්මන් මෙන්ඩිස් (මද්දහන)
හොඳම ටෙලිනාට්‍ය සහාය නිළිය - ගයනි ගිසන්තිකා (මද්දහන)
හොඳම ඒකාංගික ටෙලිනාට්‍ය - ආනන්ද අබේනායක (පසුතැවිල්ල )
හොඳම නැගී එන නළුවා - සජිත අනුත්තර (බොහිමියානුවා)
හොඳම නැගී එන නිළිය - ගයත්‍රි රාජපක්ෂ ( මාද ඔබම විය)
හොඳම තිර රචනය - සුමිත් රත්නායක (මද්දහන)
හොඳම කැමරා අධ්‍යෂණය - තිසර තුල්වාන් (මද්දහන)
හොඳම සංගීත අධ්‍යෂණය - භාගි ශ්‍රී ෆොන්සේකා(තාරා)
හොඳම සංස්කරණය - ජගත් වීරතුංග (මද්දහන)
හොඳම කලා අධ්‍යෂණය - මංජුල අයගම (ගොළු තාත්තා)
හොඳම වේෂ නිරූපණය - නාරද තොටමුණ සහ විදුර අබේධීර(චක්‍ර)
හොඳම අධ්‍යාපන වැඩසටහන - තුෂාරි ගමගේ (ළමා විද්‍යාගාරය - අයි.ටී.එන්)
හොඳම ළමා වැඩසටහන - නුවන්ප්රිය අබේකෝන් (ටිකිරි සිනා මල් - රංගිරි ශ්‍රී ලංකා)
හොඳම වාර්තා වැඩසටහන - පූජිත දිසානායක (ජීව සොබා - ජාතික රූපවාහිනිය)
හොඳම සංගීත වැඩසටහන - මහේෂ් නිශ්ශංක (සිහිනයකි රෑ - ජාතික රූපවාහිනිය)
හොඳම කාලීන වැඩසටහන - සමිත් බස්නායක (ජන අසුන - සිරස ටීවී)
හොඳම ඉදිරිපත් කිරීම - ලක්මාලි ප්‍රදීපිකා (ජාතික රූපවාහිනිය)
හොඳම සඟරාමය වැඩසටහන - චන්දන සෙනවිරත්න සහ නාමල් සූරියබණ්ඩාර (අරුම පුදුම රෝද හතර - ජාතිකජාතික රූපවාහිනිය)
හොඳම ක්‍රීඩා වැඩසටහන - කුමාරි මානෙල් ( රන් පෙළහර - ජාතික රූපවාහිනිය)