www.ada.lk
2026 ඔක්තෝබර් මස 11 වන ඉරිදා
දහතුන් වැනි වරටත් පැවැත්වෙන රිදී රැයක් තරු මංගල්‍යය මෙවරත් එළැඹෙන 19 වැනිදා කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වෙයි.
ඒ සඳහා මෙවර සිට එළඹෙන වසරක කාලයක් සඳහා අනුග්‍රාහක දායකත්වය ලබාදෙන්නේ ඩයලොග් සමාගමය. එම දායකත්වය ලබාදීමේ චෙක්පත් ප්රදානය පසුගියදා (07දා) සිනමන්ග්රෑන්ඩ්හිදී සිදුකෙරුණි.
මෙහි නර්තන වින්‍යාසය දොළොස් වසරක කාලය පුරාම සිදුකරන ලද්දේ චන්න විජේවර්ධනයන් විසිනි. සිනෙස්ටා පදනමේ සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ මෙහෙයවීමෙන් කලාකරුවන් වෙනුවෙන් කලාකරුවන්ගේම ප්‍රසංගයක් බවට මෙය එක් අතකට හඳුන්වාදිය හැකිය.
ඩයලොග් අනුග්‍රාහකත්වය ලබාදුන් දින සේයා රූ කිහිපයකි මේ.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
ජම්පරය අදින තවත් භික්ෂූන් වහන්සේලා 63ක් බන්ධනාගාරයේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd