ජනතා සෝසුසුම් මැද මර්සි දැයෙන් සමුගනී
- 19 03 2014
- 19:51
- {{hitsCtrl.values.hits}} views
- . .
ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ මර්සි එදිරිසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19දා) සන්ධ්‍යාවේ අඹේපුස්ස මාහේන කතෝලික සුසාන භූමියේදී අතිවිශාල ජනකායකගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණි.
මීරිගම කාන්ති/ජයරත්න විල්ලර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
