saravita-anim2

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

education - timelapse 6509 hours ago

LATEST

නූතන ඩිජිටල් ලොව තුළ Influencer Marketing ව්‍යාපාරයකට මෙතරම් වැදගත් වන්නේ ඇයි?

calendar_today 2020 මාර් 19 - 12:05 remove_red_eye - 1049  

නූතන ඩිජිටල් ලෝකයේ ව්‍යාපාර ප්‍රචාරණයට Influencer Marketing වැදගත් වන ආකාරය මෙලෙස ගෙන එන්නේ SBS Consultants හී නිර්මාතෘ සුරන්ත සිල්වා විසිනි.

සිනමා ශිල්පිනියන් හා සමාජ ක්‍රියාකාරිනියන් එක්ව සංවිධානය කරන %‘කොළඹ ජාත්‍යන්තර කාන්තා චිත්‍රපට උළෙල’ මේ මස 15 වැනිදා සිට 22 වැනිදා දක්වා කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාව, ජර්මානු සංස්කෘතික ආයතනය, American Center -Colombo සහ Alliance Francaise de Kotte හිදී පැවැත්වේ. ජාත්‍යන්තර කාන්තා ක්‍රියාකාරිකයන් රැසක්ද සහභාගි වීමට නියමිත මෙම උළෙල සංවිධානය කරනු ලබන්නේ ප්‍රවීණ චිත්‍රපට සංවිධායිකා අනෝමා රාජකරුණා විසිනි. ශ්‍රී ලංකාවේ සිටින එකම ක්‍රියාකාරී චිත්‍රපට සං

Read More

විටෙක අසරණයන්ට හිතවතෙකු වෙමින්ද, තවත් විටෙක අගතියට පත් දරුවන්ට මවක් වෙමින්ද මධ්‍යම පළාතේ සමාජ සුභසාධන පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරිය ලෙස දැඩි වගකීම් රැසක් හොබවන ඩී.එම්.සී.චින්තිකා ගුණරත්න මහත්මිය, ජාතික නිදහස් අරගලයට කැපවූ විරුවන් බිහි කළ ඌවවෙල්ලස්සේ වැලිමඩ සිට සුන්දර වූ කඳුකරයට පැමිණ මුල් පුටුව හොබවන කාන්තාවකි.

Read More

අපි ගතකරන මේ මොහොතේත් ලෝකයේ කොතැනක හෝ ’Marketing’ නැතිනම් අලෙවිකරණ ක්ෂේත්‍රයේ අලුත් දෙයක් සිදුවෙමින් පවතී. ඒ තරමටම මේ ක්ෂේත්‍රය නව්‍යකරණයට ලක්වෙන්නකි. මේ ලිපිය ’අලෙවිකරණය’ දෙස සාම්ප්‍රදායිකව දකින අයගේ ආකල්ප වෙනසකට ලක්කරනු නොඅනුමානය. ඒ සඳහා මෙලෙස අප කරුණු විමසනු ලැබුවේ කථිකාචාර්ය බර්නඩීන් ජයසිංහගෙනි.

Read More

කොල්ලන් තිදෙනෙක් හා කෙල්ලන් දෙදෙනෙක්. ඔවුහු උසස් පාසලේ ඉගෙනුම ලබමින් සිටි එකම පාසලේ මිතුරන් පස්දෙනෙක් වෙති. පස්දෙනාගෙන් එකෙකුටවත් තනි සිතීමක් තිබුණේ නැත.

Read More

ව්‍යාපාරයක කීර්ති නාමය ආරක්ෂා කර ගැනීම හා එය වර්ධනය කර ගැනීම ව්‍යාපාරයකට අත්‍යාවශ්‍යම දෙයකි. ව්‍යාපාරවල යෙදී සිටින කාන්තා ඔබට මෙවර ඒ පිළිබඳ අදහස් ගෙන එනු ලබන්නේ ’Business Consultation’ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන %Small Business Strategy Consultants^හි නිර්මාතෘ සුරන්ත සිල්වා විසිනි.

Read More

විදේශගත වීම බොහෝ දෙනාගේ සිහිනයක්. එය අධ්‍යාපන කටයුතු සඳහා හෝ රැකියාවක් සඳහා හෝ, පදිංචිය සඳහා විය හැකියි. මෙම සියලුම අවස්ථාවන්හිදී අපට අත්‍යවශ්‍ය දෙයක් බවට පත්වනුයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඔබ සතු දැනුම පිළිබඳව බොහෝ රටවල් අවධානය යොමු කිරීමය.

Read More

කාර්යාල වේලාවේ වෙනත් වැඩවල යෙදීම විශේෂයෙන් රජයේ රැකියාවල නිරත වන අයට එල්ලවන ප්‍රධාන චෝදනාවකි. කාර්යාල වේලාව තුළ බහුලව සිදුකරන අමතර කටයුතු ලෙස නවකතා කියැවීම, මැහුම් ගෙතුම්, සාප්පු සවාරි යෑම, තැන තැන අලාප සල්ලාපයේ යෙදීම, මේක්අප් කිරීම, අනවශ්‍ය දුරකථන සංවාද ආදිය හඳුනාගත හැකිය.

Read More

අප එකිනෙකාට ආවේණික වූ විවිධ පුරුදු ඇත. ඉන් සමහරක් යහපත් පුරුදු වන අතර, බොහෝ විට අයහපත් යයි සම්මත පුරුදු එකක් හෝ දෙකක්ද අනිවාර්යයෙන්ම බොහෝ දෙනා තුළ ඇත.

Read More

ආදරය සුන්දරය. උත්තරීතරය, බොහෝ මිනිසුන් ආදරය ගැන විශ්වාසය කරන්නේ එලෙසය. අඩු තරමින් ආදරය කරනා මිනිසුන් හා ගැහැනුන් එහෙම විශ්වාස කිරීමට කැමතිය. එහෙත් ඕනෑම ‘උත්තම ආලයක’ අධමත්වයක්ද පවතී යැයි කිසිවෙකු කියන්නේ නම් ඔබ එක්වරම එය පිළිගැනීමට අකමැති වනු ඇත.

Read More

වර්ෂයක ආරම්භයේ තමන්ගේ ව්‍යාපාර සාර්ථක කරගැනීමට අරමුණු කර ඇති ව්‍යාපාරික ඔබ සඳහා මෙම යෝජනා ගෙන එනු ලබනුයේ ‘Business Consultation’ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ‘SBS Consultants’හි නිර්මාතෘ සුරන්ත සිල්වා විසිනි.

Read More

ස්ථීර රැකියාවක් යන්න බොහෝ දෙනාගේ අපේක්ෂාවයි. තමන්ගේ පළමු රැකියා ස්ථානයේම ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමට ඇතැම්හු මේ නිසාම උත්සහ දරති.කෙසේ වෙතත් ඇතැමුන් විවිධත්වය මෙන්ම අභියෝග භාර ගැනීමට ඇති කැමැත්ත නිසාම ආයතන වෙනස් කිරීමට උත්සහයක යෙදෙනු දැකගත හැකිය.

Read More

විශ්වයේ අසිරිය කියාපාන අපූර්ව වූ සම්බන්ධයකි අඹු සැමි ප්‍රේමය. ඒ පිළිබඳව ලියැවුණු කතාන්දර අතිවිශාල ප්‍රමාණයක් ලෝක සාහිත්‍යය සහ ලාංකේය සාහිත්‍යය හදාරන විට අපට හමු වේ.

Read More

යහපත් දෙමාපියන්ගේ මූලික අභිප්‍රාය දරුවාගේ යහපත් අධ්‍යාපනික දියුණුවයි. ඒ සඳහා ඔවුන් නොකරන කැපකිරීමක් නොමැති තරම්ය. ලංකාවේ අධ්‍යාපනික ක්‍රම‘වේදය තුළ දරුවන්ගේ කුසලතාවන් මැනගනු ලබන මූලික ක්‍රම‘වේදය %විභාග^ වේ. මෙම විභාග සඳහා උසස් ලකුණු ගත් පමණින් දරුවා සිය සමාජමය ජීවිතය සාර්ථක කර ගත්තැයි හෝ ලකුණු අඩු වූ පමණින් ඔහු අසාර්ථක වේ යැයි කිසිවෙකුට එකවර නිගමනය කළ නොහැකිය.

Read More

මනා සිහියෙන් යුතුව කටයුතු කිරීමෙන් සිදුවන විනාශයන් බොහොමයක් නවතාගත හැකිය. මේ පිළිබඳව සඳහන් වන කෘතියකි ගයනා එස්. ලක්මාලි විසින් රචිත ’පියවි’.

Read More

අනාගතය සුබවාදී කර ගැනීමට උත්සහ දරන ඔබට විභාගවලට මුහුණ දීමට නිතැතින්ම සිදුවන්නේ ජීවිතයේ බොහෝ කඩඉම් ජය ගැනීම සඳහා Paper Qualificationsවල අවශ්‍යතාව මතුවන බැවිණි.

Read More

ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමේදී මෑතකාලීනව වඩාත් ප්‍රචලිත ක්‍රියාකාරකමක් බවට %CSR^ හෙවත් සමාජය හා පරිසරය වෙනුවෙන් පවතින වගකීම් හඳුනාගෙන ඒ උදෙසා ක්‍රියාත්මක වීම හඳුනාගත හැකිය. මේ ඒ පිළිබඳව %SBS Consultants^ හි නිර්මාතෘ සුරන්ත සිල්වා විසින් ගෙන එන විග්‍රහයකි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.