saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

columns - timelapse 9777 hours ago

LATEST

රනිල් ,සජිත් හංසයා ලකුණින්

calendar_today 2020 පෙබ 14 - 18:17 remove_red_eye - 3088  

මහමැතිවරණයේදි ‌දෙපලිකට බෙදි තරඟ නොකර හංසයා ලකුණ යටතේ එක්ව තරඟ කිරිමට එජාප සජිත් පිල හා රනිල් පිල අද (14) සවස පැවති සාකච්ජාවේදි එකගතාවකට පැමිණ ඇති බව වාර්තා වෙයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වසර 10කට ආසන්න කාලයකට පසුව ශ්‍රී ලංකාවේ සිදු වූ පළමු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය බව සැබැවි. එයින් අප කම්පනයට පත්වූ බවත් ඒ කම්පනයෙන් යම් දෙගිඩියාවකට ලක්වූ බවත් සැබැවි. එහෙත් මෙවැනි තත්ත්වයකට මුහුණදෙන්නේ ස්විට්සර්ලන්තය, නෝර්වේ හෝ ෆින්ලන්තය හෝ නොවේ. මේ ශ්‍රී ලංකාවයි. අවුරුදු 30ක් තිස්සේ ලෝකයේ ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානය සමග සටන් කළ, එය ජයගත් ශ්‍රී ලංකාවයි.

Read More
තෙමිල්ල
22 06 2018 11:15:00
0 312

Read More
ඝාතන රැල්ල
19 06 2018 10:12:00
0 622

ජනාධිපතිවරයා වත්තල අධිකරණ සංකීර්ණය විවෘත කරන අවස්ථාවේදීත්, ඉන්පසුව අවස්ථා ගණනාවකදීත් සඳහන් කළේ රටේ අපරාධ රැල්ල මැඬපැවැත්විමට නීතිය හා සාමය අමාත්‍යාංශයට නොහැකි වී ඇති බවයි. මේ පිළිබඳ තමන් පොලිස්පතිවරයාට දැඩිව කතා කළ බවත් ඔහු සඳහන් කළේය.

Read More

ලැබෙමින් පවතින ආරංචි අනුව රාජපක්‍ෂ පිලෙහි ජනාධිපති අපේක්‍ෂිකාව වීමට වැඩි ඉඩක් ඇත්තේ නාමල් රාජපක්‍ෂගේ මව හා මහින්ද රාජපක්‍ෂගේ බිරිඳ මෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති වික්‍රමසිංහ මහතාගේ සහෝදරිය වන ශිරන්ති රාජපක්‍ෂය. ඇය ගෝඨාභය රාජපක්‍ෂට වඩා සිංහල බෞද්ධ නොවන ඡන්දවලට ආමන්ත්‍රණය කළ හැකි රාජපක්‍ෂ පවුලේ අපේක්‍ෂිකාවකි. නමුත් අප

Read More
මිරිකිල්ල
15 06 2018 11:53:00
0 671

මිරිකිල්ල අපේ ජීවිතවලට බොහෝ සම්බන්ධය. එයට හේතුව අප වැඩිදෙනාට ප්‍රශ්නවලින් මිරිකි මිරිකී ජීවත් වන්නට සිදුවීමය. එහෙම මිරිකෙන අය ඒ ගැන වැඩිපුර ගණන් නොගෙන ඉන්න නිසා ජීවත්වෙලා ඉන්න පුළුවන් වෙලා තියෙනවාය. මිරිකෙන මිරිකිල්ලේ හැටියට ඒවා ගණන් ගන්න ගියොත් ජීවත්වෙලා හමාරය.

Read More

දිනක් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට හා උන්වහන්සේගේ මව්තුමියට එනම් මරියතුමියට කානාහි සරණ මංගල්‍යයකට ආරාධනා ලැබිණි. එයට සහභාගි වූ උන්වහන්සේ මංගල්‍යයට උදව් කරමින් සිටියේය. මෙහිදී එක් සේවකයෙකු පැමිණ පැවසූයේ මිදි යුෂ අවසන්ව ඇති බවයි. ජේසුස් වහන්සේ එවිට ඔහුට පැවසුවේ භාජනවලට වතුර පුරවන ලෙසයි. අවසානයේ ජේසුස් වහන්සේ එම වතුර මිදියුෂ බවට පත් කළේය. විවාහ මංගලෝත්සවයට අවැසි මිදි යුෂ ලබා දුන්නේය.

Read More
නගර සැලසුම
13 06 2018 10:01:00

මානව ශිෂ්ටාචාරය විසින් ගොඩනගන ලද වඩාත් නවෝත්පාදක සහ සංකීර්ණම ප්‍රපංචය වන්නේ නගර යැයි එක් විචාරකයෙකු සඳහන් කර ඇත. නගර යනු ආර්ථික මර්මස්ථාන වෙයි. සෑම ශිෂ්ටාචාරයක්ම ගත් විට වැඩිම පුහුණුවක් ලැබූ ශ්‍රම බළකාය සිටින්නේ නගරවලයි. ජාතික ධනයෙන් වැඩිම කොටස ගොඩගැසී ඇත්තේද නගර තුළයි.

Read More

පර්පචුවල් සමාගමට අනුබද්ධ සමාගම් විසින් දේශපාලකයන්ට ලබා දුන් මුදල් පිළිබඳ විවිධ හෙළි කිරීම් මේ වන විට අධිකරණය හරහා ජනතාවට දැන ගැනීමට ලැබී තිබේ. එම මුදල් ලබා ගැනීම් බොහෝ දෙනෙක් සාධාරණීකරණය කිරීමට උත්සාහ ගන්නේ ඒවා මැතිවරණ ව්‍යාපා සඳහා යෙද වූ බව සඳහන් කරමිනි. එසේ නොමැති නම්, මැතිවරණ ව්‍යාපාර සඳහා ලැබුණු බව සඳහන් කරමිනි.

Read More

ලංකාවේ දේශපාලනය තුළ පසුගිය සතියේ දැකගත හැකි වූ ප්‍රධානතම ලක්‍ෂණය වන්නේ විපක්‍ෂයේ කණ්ඩායම් අතර සිදුවෙමින් පවතින තීරණාත්මක බෙදීමය. මෙම බෙදීම වඩාත් ප්‍රදර්ශනාත්මක ලෙස කලඑළියට පැමිණියේ නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී පවත්වන ලද රහස් ඡන්දයේදීය. මෙහිදී ප්‍රථමයෙන් එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනාධිපතිවරයාගෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් විමසා සිටියේ ඔවුන් විසින් කවුරුන් හෝ නියෝජ්‍ය කථානායකවරයා ලෙස පත්කරන්නේද යන්නය. එහිදී ශ්‍රී ලං

Read More
කැඩිල්ල
8 06 2018 12:08:27
0 497

Read More
ඇහිල්ල
18 05 2018 10:26:11
0 698

Read More
පෙවිල්ල
11 05 2018 09:22:04
0 800

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.