Champa
Tuesday, 10 December 2019 06:57 AM
අනේ අවන්ත, මේක නම් සුපිරිම cartoon එකක්. මටත් දැන් මේගොල්ලන්ගේ වෙස් පෙරලීම අදහ ගන්න බැහැ. එහෙම නැත්නම් මුළු ඒකාබද්ධ විපක්ෂයම දැන් ගෝඨාභයගේ ප්රාණ ඇපකාරයන් වෙලා. කර කියා ගන්න දයක් නැතුව කියන කියන දේ කරනවා වෙන්න ඕනේ. මම කිව්වා ඔහොම වෙයි කියල. මහින්දටත් කැරට් අලේ ඉස්සෙල්ල දුන්න. පස්සේ පොලු පාර දෙනවා මහ චන්දෙන් පස්සේ.
Reply :
0
1