සුගත්
Sunday, 08 December 2019 04:28 PM
අවන්ත ආටිගල යනු හුදෙක් සාමාන්‍ය කාටුන් ශිල්පියෙකු නොවන බව ඔහුගේ නිර්මාණ තුළින් ප්‍රකට කර තිබේ.මෙයද තවත් එක් නිර්මාණයකි.නිර්මාණය තුළ ඇති දේශපාලනය අදීනය.ප්‍රශස්තය.නිර්පාක්ෂිකය.රැඩිකල්ය.මෙවැනි නොබියව ස්විය නිර්මාණය කරන ශිල්පීන් විශිෂ්ටයෝම වෙති. ඔහු ජනප්‍රිය සංස්කෘතිය තුළ ඔද්දල් වුනු කුහක,ඒකපාර්ශ්වීය හා අත්මාර්ථකාමී නිර්මාණකරුවන්ට (පත්තරකාරයෝ) න්ට වඩා ස්වීයත්වය තුළින් ගොඩනගා ගත් ජනතාවගේ කලාකරුවෙකි.ජනමාධ්යෙව්දීයකි.(අද ජනමාධ්යෙවේදීයෝ බොහෝ නැත.බොහෝ ඉන්නේ ජඩමාධ්යකරුවෝය.)
Reply :
0
0