රජයේ සංවර්ධන ක්‍රියාවලියේ සුවිශේෂී අංගයක් වන 'ගම්පෙරළිය' වැඩසටහන ක්‍රියාත්මක කරවීම පිළිබඳ උඩුනුවර, නාවලපිටිය සහ ගම්පල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීම පසුගියදා සිදුව තිබේ.
ඒ අනුව, මෙම වැඩසටහන ක්‍රියාත්මක කරවීම පිළිබඳ උඩුනුවර, නාවලපිටිය සහ ගම්පල ශ්‍රී ලංකා නිදහස්පක්ෂ පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීම විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් එම මැතිවරණ කොට්ඨාශවලදී සිදුකර ඇත.