J. Walter Thompson ගෘප් ශ්රී ලංකා හි නව ප්රධාන විධායක නිලධාරිනිය ලෙස එලීනා හයාජි ඕමාර් මහත්මිය පත්ව තිබේ.
J. Walter Thompson දකුණු ආසියානු කලාපීය ප්රධාන වධායක නිලධාරී තරුන් රායි විසින් මෙම පත් කිරීම ප්රකාශයට පත් කර තිබේ.
මෙම නව තනතුර අනුව ඇය J. Walter Thompson ශ්රී ලංකා සහ Contract Advertising යන J. Walter Thompson ගෘප් ආයතනයන්හි ප්රධානත්වය ගෙන කටයුතු කරනු ඇති අතර, මෙම තනතුර ජුනි මාසයේ සිට ක්රියාත්මක බවද පැවසෙයි.