ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වොෂිංටන් නුවර පැවැති ලෝක බැංකු හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2014 වාර්ෂික සමුළුවට සහභාගී වූ ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා
මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා G-24 මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගි වෙමින් මෙ සැසිය ඇමතුවේය.