ශ්‍රී ලංකා නව රජයේ මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ මාලදිවයින් මුදල් අමාත්‍ය අබ්දුල් ජිහාඩ් යන මහත්වරු පසුගිය 23 වැනිදා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේදී හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ආර්ථික සංවර්ධන කටයුතු මෙන්ම ද්වීපාර්වික කටයුතු ගැන අදහස් හුවමාරු වූ බව මුදල් අමාත්‍යාංශය පවසයි.