ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සංවිධානයෙන් 2016 - ව්‍යාපාර සමුථව දෙස් විදෙස් නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්විණි.
වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ආරාධනයෙන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, විදුලි සංදේශ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යන මැති ඇමතිවරුන් 2016 ව්‍යාපාර සමුළුවට සහභාගී වූ අතර, එම සංගමය මුහුණදෙන ගැටළු පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබේ.