විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අනුබද්ධ කාර්මික තාක්ෂණ ආයතනය(ITI) විසින් නව තාක්ෂණය භාවිතයෙන් විශේෂ ජල පෙරණයක් නිෂ්පාදනය කර තිබේ.
විශේෂයෙන්ම වකුගඩු රෝගය පවතින ප්‍රදේශයන්හි ජනතාව මුහුණ දෙන පීඩාකාරී තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම විශේෂිත වූ ජල පෙරණය නිෂ්පාදනය කර තිබේ.
මෙසේ නිෂ්පාදනය කරනු ලැබූ ජල පෙරණය ජනතාව අතර බෙදාදීම අද දින සිදු කිරීමට නියමිතය.