ලෝක බැංකු නියෝජිතයන් හා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර විශේෂ හමුවක් මුදල් අමාත්‍යාංශයේදී පසුගිය 20 වැනිදා සිදුවිය.
ලෝක බැංකුවේ ආසියානු කලාපය භාර උපසභාපති ඇනට් ඩික්සන් මහත්මිය, ආසියානු පැසිපික් භාර අධ්යක්ෂ විව් පතාක් මහතා, ලොක බැංකු ශ්‍රී ලංකා අධ්යක්ෂ පැන්කොසිස් කොලට් මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.