කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කළ රන්සළු ජාතික අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත ප්‍රදර්ශනය සහ සම්මාන ප්රදානෝත්සවය අද (09දා) පෙ.ව. 10.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භ වේ.
අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, රිෂාඩ් බදියුදීන්, චම්පිකා ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ප්රධාන්තයෙන් මෙම ප්‍රදර්ශනය හා සම්මාන ප්රදානෝත්සවය ආරම්භ වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.