ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ විස්තීරණ ණය පහසුකමෙහි සිව්වැනි සමාලෝචනය පිළිබඳව නිලධාරී මට්ටමේ එකඟතාවකට එළඹ ඇති බව නිවේදනය කරයි.
මේ දක්වා නීර්ඛෂණය කොට ඇති කරුණු පදනම් කරගෙන, කළමනාකාරීත්වයේ අනුමැතියට යටත්ව ජා.මූ. අරමුදලේ නිලධාරීන් විසින් වාර්තාවක් පිළියෙළ කරනු ලබන අතර, එය ජා.මූ.අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡා කිරීමටත්, තීරණ ගැනීම සඳහාත් ඉදිරිපත් කරනු ඇති බව කියැවෙයි.