මිහිකත රූ රැජින කලම්බු සිටි ටුවර් සමග
- 17 06 2015
- 14:50
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
ශ්රී ලංකා සංචරණය හා ඊබට් සිල්වා හොලිඩේස් එක්ව හඳුන්වා දුන් කොළඹ නගරයේ සුන්දරත්වය නැරඹීමේ කලම්බු සිටි ටුවර් සංචාරයක් සමග එක්වීමට පසුගියදා මෙරට සංචාරය කළ මිහිකත රූ රැජින ලෙස කිරුලු පලන් ජෙමී හැරල් වෙතද අවස්ථාව උදාවිය. මෙම සංචාරය නිමා කරමින් ඇය පවසා සිටියේ කොළඹ යනු පෞරාණිකත්වය හා නවීනත්වය කැටි වූ සුවිශේෂී නගරයක් බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
