2018 මාර්තු මාසයේ ලක්ෂ්යමය උද්ධමනය 2.8%ක් දක්වා අඩු වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් ඩී.ජී.එස්.ජී. මුණසිංහ මහතා පවසයි.
පසුගිය පෙබරවාරි මාසයේ ලක්ෂ්යමය උද්ධමනය 3.2%ක් ලෙස වාර්තා වූ අතර, මාර්තු මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 1.2%ක හා ආහාර නොවන කාණ්ඩයේ 1.6%ක දායකත්වයක් පිළිවෙලින් ලබා දී ඇත.