මාතර සිට කතරගම දක්වා වූ දුම්රිය මාර්ගයේ මාතර සිට බෙලිඅත්ත දක්වා වූ පළමු අදියරේ රේල්පිලි ඇතිරීමේ කටයුතු පසුගිය 12දා ආරම්භ කෙරිණි.
මෙම ප්‍රථම අදියර මෙම වසරේදී විවෘත කිරීමට නියමිත අතර,
මෙම අවස්ථාවට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.
චීන රජයේ අධාර යටතේ ඇ.ඩො.බිලියන 248ක වියදමකින් ඉදිකෙරෙන මෙම දුම්රිය මාර්ගයේ සම්පූර්ණ දුර කිලෝ මීටර් 26.4 කි.