නෝර්වේ සමග පවත්නා සබඳතාවල වර්ධනයක් ඉදිරියේදී ඇති වනු ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
මුදල් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ පසුගිය 9 වැනිදා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකාවේ නොර්වේ තානාපතිනිය වූ ග්‍රෙට් ලොචෙන් මහත්මිය හමුවූ අවස්ථාවේදීය.