පුංචි එංගලන්තය ලෙස සැලකෙන නුවරඑළියේ සුන්දරත්වය සංචාරකයන්ට රිසිසේ විඳීමට අවස්ථාව සලසන කේබල් කාර් ව්‍යාපෘතියක් නුවරඑළියට හඳුන්වාදීමට සැරසෙයි.
මෙම ව්‍යාපෘතිය චීන සමාගමක් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඒ සඳහා වූ ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (29දා) නුවරඑළියේදී සිදුව තිබේ.
මෙම විශේෂ ව්‍යාපෘතිය මාස 06ක් ඇතුළත නිමා කිරීමටද සැලසුම් වී ඇති අතර, ඒ සඳහා වැයවන වියදම ඇ.ඩො.මිලියන 60ක් බව කියයි.