සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ජුනි මාසයේදී 56.3 ක දර්ශක අගයක් වාර්තා කර ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
මැයි මස වාර්තා වූ 58.1 ක අගය හා සසඳන විට ජුනි මාසයේදී සේවා අංශයෙහි ආර්ථික ක්රියාකාරකම්හි වර්ධනයක් සිදුවුවද, එය ආන්තික වශයෙන් සිදු වූ වර්ධනයක් බව පෙන්නුම් කර තිබේ.
ලක්ෂයමය පෙනම මත සලකා බලන විට මෙය දර්ශක අංක 8.7 ක පහත වැටීමක් බවද මහ බැංකුව පවසයි.