ජපාන - ශ්‍රී ලංකා ව්‍යාපාර සහයෝගීතා කමිටු රැස්වීම
- 16 06 2016
- 22:43
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
ජපාන - ශ්‍රී ලංකා ව්‍යාපාර සහයෝගීතා ඒකාබද්ධ කමිටු රැස්වීම පසුගිය 15දා කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට එක්වූ විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් එම රැස්වීමේ ප්‍රධාන දේශනය පැවැත්වූ බව එම අමාත්‍යාංශය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
