පොදු රාජ්ය මණ්ඩලීය රාජ්ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන පොදු රාජ්ය මණ්ඩල ව්යාපාරික සංසදයේ රැස්වීම අද (18දා) ලන්ඩන් නුවරදී පැවැත්වුණු අතර එහි ප්රධාන දේශනය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් සිදුකරන ලදී.
රජය, ව්යාපාරික ප්රජාව සහ සිවිල් සමාජය යන ක්ෂේත්රවල ප්රධාන පාර්ශවකරුවන් මෙම අවස්ථාව සඳහා එක්ව තිබේ.