එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් සම්පාදිත 2015 ජගත් මානව සංවර්ධන වාර්තාව පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී එළිදැක්වුණි.
මෙම අවස්ථාව සඳහා ජනාධිපතිවරයා නියෝජනය කරමින් සහභාගී වූ විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාට මෙම වාර්තාව පිළිගැන්වුණි.
ඒ අනුව, එම වාර්තාව එහි කතෘ ආචාර්ය සෙලිම් ජහාන් විසින් අමාත්‍යවරයා වෙත පිළිගන්වන ලදී.