කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 108.19 කින් ඉහළ ගොස් පසුගිය කාල සීමාව සමග සැසඳීමේදී ප්රථම වරට ඒකක 7,600 සීමාව ඉක්මවමින් ඒකක 7,605.79 ක් ලෙස පසුගිය සිකුරාදා ගනුදෙනු අවසන් කර ඇත.
එමෙන්ම S&P ශ්රී ලංකා 20 මිල දර්ශකයද ඒකක 86.53ක ඉහළ යෑමක් වාර්තා කරමින් ඒකක 4,272.50 ක් ලෙස ගනුදෙනු අවසන් කර තිබුණි.