තෙන්නමරවාඩි, කුච්චවේලි, කින්නියා කසළ කළමණාකරණ මධ්‍යස්ථාන විවෘත කිරීම හා නිලාවේලි සංවාරක බෝට්ටු සංගමයට බෝට්ටු ප්රදානය කිරීම මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ත්‍රිකුණාමලයේදී සිදුකෙරිණි.
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන සහභාගීත්ව හා වෙරළ කලාප ප්‍රතිස්ථාපන සහ තිරසාර කළමනාකරණ ව්‍යාපෘති ප්‍රතිපාදන මගින් මෙම කසළ කළමණාකරණ මධ්‍යස්ථාන ඉදිකර තිබුණි.