ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය විසින් වාර්ෂිකව පවත්වනු ලබන බදු දේශනය මූල්‍ය හා ගෘහස්ථ කටයුතු පිළිබඳ හිටපු ඉන්දීය අමාත්‍ය ශ්‍රී පලනිඅප්පන් චිදම්බරම් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයෙහි බදු අංශය විසින් 20 වැනි වරට සංවිධානය කරනු ලද මෙම බදු දේශනය අද (22දා) සවස ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේදී පැවැත්විණි.
මෙම දේශනයේදී චිදම්බරම් මහතා සංවර්ධනය වෙමින් පවතින රටක බදු ප්‍රතිපත්ති සහ බදු පරිපාලනයේදී මුහුණ දෙන අභියෝගයන් පිළිබඳ අවධාරණය කරන ලදී.
ඡායාරූප - ශමීර රාජපක්ෂ