2016 අයවැය ඇස්තමේන්තුව සකස් කිරීමට අදාළ මහජන අයවැය යෝජනා ලබාගැනීම තවදුරටත් සිදුකරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ තනි පුද්ගලයන් ලෙස හෝ සංවිධාන, වෘත්තීය සමිත ලෙස හෝ මෙම යෝජනා ඉතිරිපත් කළ හැකි බවයි.
අධ්යක්ෂ ජනරාල්, වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, කොළඹ 01 යන ලිපිනයට තැපෑලෙන් හෝ අංක 011-2484962 වෙත ෆැක්ස් මගින් හෝ [email protected] යන ඊමේල් ලිපිනය වෙත හෝ මෙම යෝජනා යොමු කළ හැකිය.