අප්‍රේල් 05 දක්වා රුපියල සියයට 2ක් අවප්‍රමාණයට
- 9 04 2018
- 05:00
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
2018 අප්‍රේල් 05දා දක්වා කාලපරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා රුපියන ඇ.ඩොලර්යට සාපේක්ෂව 2%කින් අවප්‍රමාණය වී තිබේ.
තවද, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා රුපියල වෙනත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂවද අවප්‍රමාණය වී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.