ඉදිරියේදී අතුරු අයවැයක් හෝ තවත් බදු සංශෝධනයක් නොමැති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
මුදල් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ පසුගිය 01 වැනිදා මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
&අයවැය, මීළඟ අයවැය තමයි ඊළඟට තියෙන්න. අතුරු අයවැයක් එන්නෙ නැහැ. බදු සංශෝධනයක් එන්නෙත් නැහැ.* යැයි පවසා සිටියේය.