කොළඹ කොටස් වෙළෙඳ පොළ කෘත්රීමව අස්ථාවර කිරීමට කිසියම් කණ්ඩායමක් උත්සාහ දරන බව මුදල් අමාත්‍ය රවී කරුණාරත්න මහතා චෝදනා කරයි.
මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම පිරිස කොටස් වෙළෙඳ පොළ තුළ ඒකාධිකාරී තත්ත්වයක් පවත්වා ගෙන යන බවයි.
මෙම තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන ගියහොත් ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බවද මුදල් අමාත්‍යවරයා අවධාරණය කරයි.