කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මහජන නැරඹුම් මණ්ඩපය අද (26දා) සිට නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දැමෙන බව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ගුවන්තොටුපොළෙහි සිදු කරනු ලබන සංවර්ධන කටයුතු හේතුවෙන් මෙසේ ගුවන් තොටුපොළ මහජන නැරඹුම් මණ්ඩපය තාවකාලිකව වසා දමන බව එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසයි.