දේශීය ශ්‍රම බලකාය තුළ සිටින කාන්තාවන් බලගන්වමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාටා පීඑල්සී WIM (Women In Management) සංවිධානය විසින් වාර්ශිකව පවත්වන ලබන TOP 50 Professional and Career Women Awards සම්මාන ප්‍රදානොත්සවයේදී මෙවරද ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාාදීමට ඉදිරිපත් වී ඇත.
සිය 10 දවි සංවත්සරය සමරමින් මෙවර සංවිධාන කළ සම්මාන ප්‍රදානොත්සවයේදී 2020 වසරේ ශ්‍රී ලංකේය ව්‍යාපාර ක්ෂේත්‍රෙය් නායකත්වය ගනිමින් අද්විතීය මෙහෙවරක් ඉටුකළ කාන්තාවන්ලේ පෞද්ගලික මෙන්ම ආයතනික ජයග්‍රහණ හා විශිෂ්ටතා මෙහිදී ඇගයීමට ලක්විය.
පසුගිය වසර කිහිපය තුළ බැංකුකරණ සහ මූල්‍ය, ආගන්තුක සත්කාර, මාධ්‍ය, නීති, සැලසුම් හා කාර්ය සංවිධාන සහ සැපයුම් ජාල වැනි විවිධ ක්ෂේත්‍ර ගණනාවක පූර්වාදර්ශ සපයමින් සපයමින් වෘත්තිය කාර්යයේ නිරත විශිෂ්ට කාන්තාවන් 420 දෙනෙකු මෙම සම්මාන උළෙල මගින් මගින් දගෞරවයට සහ ඇගයීමට ලේකර ඇත.
මෙම සුවිදශේෂීී සම්මාන ප්රදානෝත්සවය තුළින් විවිධ වෘත්තීමය ක්ෂේත්රයන්ි මෙන්ම ව්යවසායික් හා ව්‍යාපාරික ක්ෂේත්රවල නායිකාවන් ලෙස කාන්තාවන් ඉටුකරනු ලබන විශිෂේට කාර්යභාරය ඇගයීමට ලක් කරන අතර එමගින් සමාජය තුළ පවතින ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයන්, ව්‍යාපාරික ක්ෂේත්රය තුළ ඇය සතු හැකියාවන් ඇය සතු හැකියාවත් මැනවින් සමාජගත කිරීමට කටයුතු කෙරේ.
මෙහිදී කාන්තාවන් සවිබලගැන්වීමේ අරමුණින් ඩයලොග් ලබාදෙන දායකත්වයට කදිම උදාහරණයේ ලෙස සමාගමේ ප්‍රජා අයෝජය ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක යෙහිලි (Yeheli.lk/Thozhi.lk) හඳුන්වාදිය හැක.
යෙහෙළි යනු භාෂා ත්‍රිත්ත්වයෙන්ම ක්‍රියාත්මක වන ඩිජිටල්, නිර්නාමික පණිවිඩ සේවාවක් වේ. මෙමගින් අවශයතාවය ඇති අය සඳහා වෛද්‍ය, මානසික සෞඛ්‍යය හා විශේශඥ නීතිමය උපදෙස් ලබාගැනීමේ කාර්යයන් නොමිලයේ සම්බන්ධ කරනු ලබයි.
මෙවැනි සේවාවන් තුළින් ඩයලොග් ශ්‍රී ලංකාවේ තිරසාර අනාගතයේ ගොඩනැගීමේ අරමුණු පෙරදැරි කරගිමින් මෙරට ආර්ථිකයට හා සමාජයට සිය දායකත්වය ලබාදීමට කාන්තාවන් දිරිගන්වා සවිබලගන්වයි.
ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායහෙම් මෙන්ම ජාතික නෙට්බෝල්, ජ්‍යෙෂ්ඨ වොලිබෝල් කණ්ඩායම්වල සාඩම්බර අනුග්‍රාහකයක් වශයෙන්ස ඩයලොග් සමාගම සම්බන්ධ වී සිටියි. ජාතික හා කණිෂ්ඨ නෙට්බෝල් ශූරතාවලිය සමගද ඩයලොග් සමාගම සම්බන්ධ වී සිටින අතර සමාගමේ සේවාවන් ව්‍යාප්ත් වී තිබෙන සෑම ක්ෂේත්රයකම කාන්තාවන් සවිබලගැන්වෙන සංස්කෘතියක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් උමාරියා සිංහවංශ , ස්ටෙෆානි සැන්සෝනි හා චමරි අතපත්තු වැනි සමාගමේ සන්නාම තානාපතිවරුන් සමග එක්ව කටයුතු කරනු ලබයි.
2011 මාර්ෂතු මාසදේදී WIM සංවිධානය විසින් ආරම්භ කරන ලද Professional and Career Women Awards සම්මාන ප්‍රදානොත්සවය මගින් මාධ්‍ය ක්ෂේත්රය ඔස්සේ මෙන්ම තම වෘත්තීය ජීවිතයේ ව්‍යාපාර ක්ෂේත්රයේ හා සහ එදිනෙදා ජීවිතයේදී සුවිශේෂී ජයග්‍රහණ අත්කරගනිමින් තමන් වටා එක් රොක් වී සිින පිරිස්වලට පූර්වාදර්ශයක් සපයන අද්විතීය කාන්තාවන් අගයනු ලබයි. වාර්ෂිකවන පවත්වන මෙම දිරිගන්වනසුළු උත්කර්ෂවත් සම්මාන ප්‍රදානොත්සවයේදී සමාමානිත වන සෑම කාන්තාවක්ම එක හා සමානම ඇගයීමට ලක්කෙරේ.