ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය පහසුකම යටතේ ඇ.ඩො.මිලියන 252ක පස්වැනි ණය වාරිකය මුදාහැරීම අනුමත කර තිබේ.
ශ්‍රී ලංකා රජයේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සහ ගෙවුම් තුලනය සඳහා සහාය දැක්වීම විස්තීරණය ණය පහසුකමෙහි අරමුණ බව කියයි.