www.ada.lk
2026 සැප්තැම්බර් මස 23 වන බදාදා
ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ අවසන් දිනය වන විට වැඩි දස්කම් දැක්වීමට යුද හමුදා හා පානදුර යුනිචෙලා කණ්ඩායම් සමත්වී ඇත. ඒ පිළිවෙලින් පිරිමි හා කාන්තා අංශයන්හි වැඩි දස්කම් පෙන්වමිනි. එහිදී යුද හමුදා කණ්ඩායම නියෝජනය කළ ක්රීඩකයින් 8 දෙනෙකු පිරිමි අංශයේ අවසන් තරග සඳහා තේරීපත්වී ඇති අතර කාන්තා අංශයෙන් අවසන් තරග සඳහා යුනිචෙලා කණ්ඩායම නියෝජනය කළ ක්රීඩිකාවන් 8 දෙනෙකු සුදුසුකම් ලබා ඇත. 93 වැනි වරට පැවැත්වෙන මෙවර තරගාවලියේ අවසන් මහා තරග අද (11දා) සවස පැවැත්වීමට නියමිතය
තරගාවලියේ මේ දක්වා පැවති තරගයන්හි අවස්ථා
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
ඉහළ කොත්මලා ජලාශ පතුලේ සැගවුණ සිරුරු 59ක් ගොඩගත් අපූරු මිනිසා
ඉන්ධන මිළට සංශෝධනයක්
වසර 10ක් එකම පාසලක සේවය කරන ගුරුවරුන් 10473
මහයියාව උමං මාර්ගය දෙසැම්බරයට පෙර ජනතා අයිතියට පත්කිරීමට ඉලක්කයක්
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
හූති සටන්කාමීන් සෞදි අගනුවරට පහර දෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd