Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පිළිබඳව සංඝ සභා එක්ව ඒකාබද්ධ ප්‍රකාශයක් කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා රාමඥ්ඥ මහා නිකායේ මහනායක නාපාන ප්‍රේමසිරි මහනායක හිමිපාණෝ පැවැසූහ.
රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ලබාදුන් අධිකරණ තීන්දුව පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා බොදුබල සේනා සංවිධානයේ ස්වාමීන්වහන්සේ පිරිසක් ඊයේ (14දා) උන්වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව මෙම අදහස් පවසා සිටියහ.
"නඩුවේ තීන්දුව ගන්න කොට විනිශ්චයකාරතුමා ඥානසාර හිමි ඔය ප්‍රකාශය කරන විට චින්තනයේ තිබුණේ කුමක්දැයි සලකාබැලිය යුතුයි. ගරු විනිශ්චයකාරවරු පැහැදිලිකර ගත යුතුයි ඥානසාර හිමි ප්‍රකාශය කරන අවස්ථාවේදී උන්වහන්සේගේ අදහස තිබුණේ කුමක්ද කියලා.
ඒ අවස්ථාවේ ඥානසාර හිමිගේ අදහස උසවියාවත් විනිශ්චයකාරවරුවත් නොවෙයි. උන්වහන්සේගේ හදවතේ තිබුණේ ජාතියට විපත්තියක් වෙන අවස්ථාවේදී මා ඉදිරිපත්වෙනවා කියන හැගීමයි. අපේ විනය පොතේ සඳහන් වෙන්නේ භික්ෂුන් වහන්සේ නමකට ඒ ඒ අවස්ථාවේදී ඇතිවන තත්ත්වය මතයි දඬුවම් දෙන්නේ.මෙම අදහසේ හැටියට විනිශ්චයකාරවරු තව ටිකක් හිතුවනම් හොඳයි කියන එකයි.
දැන් තියෙන්නේ අවස්ථාව අනුව කළ යුත්තේ කුමක්දැයි විමසා කටයුතු කිරීමයි. ඊළඟට මේක පුර්වාදර්ශයක් වෙයි. මීළඟට මහා සංඝයා ඔක්කොම හිරේ ගිහින් තියෙයි."
popular news
dhamneth Wednesday, 15 August 2018 02:18 PM
එදා බණ්ඩාරනායක අගමැතිතුමාව.ඝාතනය කල සෝමාරාම භික්ෂුවට මරණ දඬුවම දෙනකොට අපේ හාමුදුරුවරු අදට වඩා හුගක් සිල්වත්.එකයි එදා උපවාස කරන්න උදගෝසන කරන්න කිසිම හාමුදුරු කෙනෙක් ඉදිරි පත් නොවුනේ.
Reply : 50 116
silva Wednesday, 15 August 2018 02:31 PM
රාජකීය පණ්ඩිත ????? මර්වින් සිවගේ වගේද??
Reply : 0 30
silva Wednesday, 15 August 2018 02:34 PM
හිතේ තෙයෙන දේ අදිකරණයට අදාළ නැහැ , ප්‍රකාශ කල දේ පමණි අදාළ වෙන්නේ.... ඔහොම බැලුවොත් මිනි මැරුවොත් කියාවි හිතේ තිබුනේ පිහියේ මුවහත බලන අදහසක් විතරයි මරණ අදහසක් තිබුනේ නැහැ කියල
Reply : 28 102
dayan Wednesday, 15 August 2018 03:56 PM
වැරදි කරු නම් සිවුර ආවරණයක් නොවියයතුය.
Reply : 0 20
hemantha Wednesday, 15 August 2018 04:52 PM
අවසර අපේ හාමුදුරුවනේ, රට ජාතිය වෙනුවෙන් කතා කරනවා කියන්නේ උසාවියට ගිහින් මෙනීමරුවන්ගේ පැත්ත ගන්න එකද?
Reply : 0 16
chaminda Wednesday, 15 August 2018 06:23 PM
සිත කය වචනය පාලනය කර ගැනීමට උත්සහයක් වත් ගන්න. වැරැද්ද වෙනුවෙන් පෙනී හිටින්න එපා. බුදුහාමුදුරුවෝ කියපු බන පිළිපදින්න. එහෙම නැතුව නිකන් චීවරධාරියෙක් වෙන්න එපා. එහෙම චීවරධාරීන්ට උල්පන්දන් දෙන්න හදන්න එපා. රටක නීතියට ගරු කරන්න පුරුදු වෙන්න. නීතිය හැමෝටම එකක් වෙන්න ඕන. හැමෝටම ඕන වෙලා තියෙන්නේ අපි හරි ලොකු මිනිස්සු එක නිසා අපිට වෙනස් විදිහකට සලකන්න කියලා වෙනම වරප්‍රසාද ලබාගන්න. ඇයි මේ රට විනාස කරන්න හදන්නේ. වැරැද්ද වැරැද්ද විදිහටවත් දකින්න බැරි ඇයි.
Reply : 0 27
Nihal Wednesday, 15 August 2018 07:42 PM
Eda gnanasara ha gola bala siwru kaarayo hasirune uthmanthakayan wagei. Dunnu danduwama madi.
Reply : 0 7
rocky Thursday, 16 August 2018 08:45 AM
මේ ගොල්ලන්ට පුළුවනි ඕනෑම දෙයක් තමන්ගේ වාසියට හරවා ගන්න!
Reply : 0 15
Kumar Sunday, 19 August 2018 07:43 AM
රටේ නීතියට ගරුකරන සිල්වත් හිමිනමක් කවරදාකවත් සිරගත්කරන්න හේතුවක් නැත.
Reply : 0 7
lakshman s, perera Monday, 20 August 2018 06:21 AM
බුදුන් දවස බුදුහාමුදුරුවෝ රජුගේ නීති හෝ පාලනය ගැන උපදෙස් දෙන්න ගියේ නැහැ අබියෝග කලෙත් නැහැ ඔබවහන්සේලා බුදුහාමුදුරුවෝ හා බුදුදහම අවබෝධ කරගන්නවානම් මැනවි
Reply : 0 15
dhamneth Monday, 20 August 2018 11:12 AM
සිල්වත් බුදුමග යන හාමුදුරුවරුන්ට මේ රටේ කවදාවත් ප්‍රස්නයක් තිබුනෙත් නැහැ ඔය ගේනවා l කියන පනත් වලින් ප්‍රස්නයක් ඇතිවන්නේත් නැහැ.උදාහරණයක් වසයෙන් කියනවනම් මත් පැන් බො න්නන් හා දුම්පානය කරන්නන් සිරගතකරනවා කීවට මට කිසි ප්‍රස්නයක් නැහැ. මම ඒවා පාවිච්චි නොකරන නිසා.ඒවගේ ඔය කියන පනතෙනුත් ප්‍රශ්න ඇතිවන්නේ ජරා වැඩ කරන චීවර ධාරීන්ට පමණයි.
Reply : 0 10
janaka Paranamana Friday, 31 August 2018 10:50 AM
හාමුදුරැවනේ අදාල කොටස කලබල නොවී කරන්න එවිට ධර්මය විසින් ඔබලාව රකිනවා බුදුන් දෙසා වදාලේ එයයි නිදුක් වන්නේ සියලු සත්වයන් මිස සිංහලයන් පමනක් නොවෙී
Reply : 0 30
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd