බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට කොවිඩ්-19
එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නව කොරෝනා වෛරස් සඳහා ධනාත්මක පරීක්ෂාවක් කර ඇති බව ඔහු ට්විටර් පණිවුඩයක් මගින් තහවුරු කර තිබේ.
“පසුගිය පැය 24 තුළ මට මෘදු රෝග ලක්ෂණ පෙන්නුම් කළා. කොරෝනා වෛරස් සඳහා ධනාත්මක බව පරීක්ෂා කර තහවුරු කෙරුණා. මම දැන් ස්වයං නිරෝධායනයක සිටිනවා. නමුත් අපි මේ වෛරසයට එරෙහිව සටන් කරන විට වීඩියෝ සම්මන්ත්රණ හරහා රජයේ ප්‍රතිචාරය ඉදිරියට ගෙන යනවා. අපි එක්ව මෙය පරාජය කරමු.”යැයි ජොන්සන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
-
Ile Friday, 27 March 2020 05:06 PM
“වොවිඩ්-19” A new decease
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
