ශ්රි ලංකා ක්රිකට් ආයතනයේ ලේකම් ලෙස මොහාන්ද සිල්වා තේරි පත්විය. ඔහු තිලංග සුමතිපාල පාර්ශ්වයෙන් තරග කෙරිණි. රණතුංග පාර්ශ්වයෙන් තරග කළ හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතා මොහාන් ද සිල්වා මහතා හමුවේ පරාජයට පත්විය. මොහාන්ද සිල්වා ඡන්ද 96ක් ලබාගන්නා විට නිශාන්ත රණතුංග මහතාට ලබාගත හැකිවූයේ ඡන්ද 43ත් පමණි. ඒ අනුව සභාපති, උපසභාපති හා ලේකම් තනතුරු සියල්ලම සුමතිපාල පාර්ශ්වය විසින් හිමිකර ගනු ලැබීය.