Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
සැප සම්පත් විදින ධනේෂ්වර පංතිය මෙන්ම සුඛෝපභෝගී වාහන භාවිත කරන දේශපාලනඥයන් සහ රජයේ ඉහළ නිලධාරින් එම සුව පහසුව අත්විඳින්නේ විදේශීය ගෘහ සේවයේ නිරත කාන්තාවන් රටට උපයා දෙන මුදලින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
රටට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන මාර්ගය විදේශීය ගෘහ සේවය වුවත්, එහි නිරතවන මවුවරුන්, සොහොයුරියන් සහ දියණියන් බොහෝ දෙනාගේ ජීවිත කතා ශෝකාන්තයන් බව සඳහන් කළ ජනාධිපතිවරයා විදේශීය ගෘහ සේවයට ශ්‍රී ලාංකික කාන්තාවන් යැවීම පිළිබඳව තමා පෞද්ගලික ව විරුද්ධ බව ද කියා සිටියේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගණයේ පැවති ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය අමතමිනි.
popular news
MAHINDA WIJEKOON Friday, 08 March 2019 05:38 PM
ගෘහ සේවිකාවන්ගේ විදේශ විනිමයෙන් තමයි ජනාධිපති මැති ඇමතිවරු dostarala රජයේ ලොක්කෝ car [එර්මිට් අරගෙන මහජනයව ගොනාට අන්දන්නෙ.චන්දෙ ලන්වෙනකොට දුක හිතිල
Reply : 0 11
dayan Friday, 08 March 2019 08:28 PM
මෙයා ඒකට අය්ති නැද්ද?
Reply : 0 18
Kumar Friday, 08 March 2019 10:33 PM
ඔබතුමාගේ කතාව ඇත්ත්තමා අම්රුකම් තිබුනත් දහස් ගනන්දෙනා යහතින් යමක් උපයාගෙන ජීවත්වෙනවා. ලංකාවේ ඇතුලත සමහර නිවෙස්වල ගෘහ සේවිකාවන්ට හරියට හිරිහැරකරන වග අහලනැද්ද.
Reply : 0 1
Saththaya Saturday, 09 March 2019 07:54 AM
රටට ලැබුන ආධාර මුදලුත් ගසා කාල . ඉස්සෙල්ලම ඒ ගැන හොයන්න වෙනවා . දුෂණ නඩු ටික ඉක්මන් වුනොත් හොද රටක් ගොඩ නගන්න පුළුවන් වෙනවා . ජය !
Reply : 0 112
ranjith Saturday, 09 March 2019 08:15 AM
අ බව ඔයගොල්ලෝ ඔක්කොම දෙනාගෙන වේද කරනාවනම් නේද හොද ඔයගොල්ලන්ගේ කාර්යාල නඩත්තුවට වේය කරන්නෙත් මේවා නේද
Reply : 0 0
Lalith Thursday, 14 March 2019 04:01 PM
What the hell he is talking? He is suggesting to re-impose the telecom tax for foreign calls..!
Reply : 0 11
Lalith Thursday, 14 March 2019 04:01 PM
What the hell he is talking? He is suggesting to re-impose the telecom tax for foreign calls..!
Reply : 0 0
sunil Friday, 22 March 2019 12:53 AM
මේ අපේ අම්මලා අක්කලා ජීවිතය පුජාවෙන් රටට ගෙනෙන විදේශීය ධන සම්පත නිසිලෙස අපේ රටේ අපේ රජයෙන්ම නව තාක්ෂණික කාර්යකට ආයෝජනය කළා නම් ආසියාවේ දියුණුම වාසනාවන්ත ඉසුරින් පිරිදිවදියිනක් සේ වැජබිමට තිබුන ස්ථානය අන්ත දුෂිත රටක් බවට පත්කළ සහ පත්කරමින් ඉතාම නින්දිත ගමනක් යන මේ තක්කඩි දේසපාලුවන් මේ දිවියෙන් පසු යටිකුරුව මහා නිරයට වැටි දැවී දුක් ගින්දරක වැටීම කිසිවෙකුටත් නොවැලැක්විය හැකි කර්මයක් බව මම මගේ දහම් නැන නුවනින් දකිමි. අඩුම තරමින් මේ ශ්‍රමිකයන් දුක් මහන්සියෙන් ගෙනෙන ඇපල් ගෙඩියටත් බදු අය කරමින් මේ අමන දෙසපාලුවන්ට බදු රහිත කෝටි ගණන් වටිනා වාහන ගෙන්වීමේ අමන ක්‍රියාව හැම ආණ්ඩුවකින්ම සිදුවෙයි. මේ රටේ කිසිම දේසපාලන පක්ෂයක් මේ චෝදනාවෙන් නිදහස් නොවේ . උන්ට හිමි තැන සතර අපායයි. කිසිම රැකියාවක් අවුරුදු පහකින් පසු ව්ශ්රාම පාරිතෝෂිකය නොලබතත් මේ අමනයින්ට එයද හිමි කරගෙන තිබේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd