චීනය කොරෝනා වෛරස් එන්නත් මාත්‍රාව 30,000ක් මොන්ටෙනෙග්රෝවට පරිත්‍යාග කරන බව එරට චීන තානාපති කාර්යාලය පවසයි.
චීනය පවසන්නේ, වසංගතයට එරෙහි ඒකාබද්ධ සටනේදී සහ මානව සෞඛ්‍ය ප්‍රජාවේ ඒකාබද්ධ වර්ධනය වෙනුවෙන් මොන්ටෙනෙග්‍රෝව සමග සහයෝගීතාව ශක්තිමත් කිරීමට ඔවුන් සූදානම් බවයි.
මොන්ටෙනෙග්‍රෝ ජනතාව වසංගතය ජයගෙන ආර්ථික සංවර්ධනය වැඩිදියුණු කරනු ඇතැයි විශ්වාස කරන බවද එරට චීනය වැඩිදුරටත් සඳහන් කර තිබේ.