මෙක්සිකෝව තුළ කොවිඩ්-19 වෛරසයට එරෙහි කැන්සිනෝ එන්නත් මාත්‍රා මිලියන 2ක් සකස් කිරීම සඳහා වූ සක්‍රීයඅ මුද්‍රව්‍ය තොගයක් චීනය විසින් නැව්ගත කිරීම මෙක්සිකෝව සාදරයෙන් පිළිගෙන තිබේ.
මෙක්සිකානු විදේශ ඇමති මාර්සෙලෝ එබ්රාඩ් චීනයේ සහයෝගය පිළිගනිමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, එය කාලෝචිත පියවරක් ලෙස සලකන බවයි. එමෙන්ම මේ සම්බන්ධයෙන් කැන්සිනෝ ජෛව විද්‍යා සමාගමට ස්තූතිවන්ත වන අතරම, මෙක්සිකෝවේ කෘතඥතාව සෑමවිටම පළ කරන බවද කියා තිබුණි.