T20 තරගයට ධනුෂ්ක නෑ
- 10 01 2019
- 17:24
- {{hitsCtrl.values.hits}} views
- ..
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර හෙට (11දා) පැවැත්වීමට නියමිත විස්සයි20 තරගය ක්රීඩා කිරීමේ අවස්ථාව ශ්රී ලංකා තුන් ඉරියව් ක්රීඩක ධනුෂ්ක ගුණතිලකට අහිමි වී තිබේ.
ඒ දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගයේදී ධනුෂ්ක පිට කොන්දේ ආබාධයකට ලක්වූ හෙයිනි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
