LPL සැලසුම් කළ අයුරින්ම
- 8 06 2021
- 19:02
- {{hitsCtrl.values.hits}} views
- ..
පෙර නිවේදනය කළ පරිදිම ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරන එල්.පී.එල්. විස්සයි20 ලීග ක්රිකට් තරගාවලිය පැවැත්වන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
ඒ අනුව ජුලි 30 දා සිට අගෝස්තු 22 දා දක්වා තරගාවලිය පැවැත්වෙන බවද ක්රිකට් ආයතනය පවසයි.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කළ පළමු එල්.පී.එල්. තරගාවලිය පසුගිය වසරේදී හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදී පැවැත්විණ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
