ෆයිසර් එන්නත් ජපානයට නැව්ගත කිරීමට අනුමැතිය
- 9 02 2021
- 08:13
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ජපානයේ කොවිඩ්-19 එන්නත් කිරීමේ ව්‍යාපාරය භාර අමාත්‍ය ටාරෝ කොනෝ අඟහරුවාදා කියා සිටියේ ෆයිසර් සමාගමේ කොවිඩ්-19 එන්නත ජපානයට නැව්ගත කිරීමට යුරෝපා සංගමය අනුමැතිය ලබා දී ඇති බවයි.
ඒ අනුව මෙම එන්නත් තොගය නැව්ගත කිරීම හරහා පෙබරවාරි මැද භාගයේදී ආරම්භ කිරීමට සූදානම් වන ජපානයේ කොරෝනා වෛරස් එන්නත් කිරීමේ වැඩසටහනට උපකාරී වනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
