ලහිරු තිරිමාන්නට සහ ප්රධාන පුහුණුකරු මිකී ආතර් ට කොවිඩ්
- 3 02 2021
- 16:58
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයෙකුට සහ ප්රධාන පුහුණුකරු මිකී ආතර් ට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
ඊයේ (02) දින සිදුකර තිබූ PCR පරීක්ෂණවලින් ලහිරු තිරිමාන්නට සහ මිකී ආතර් ට කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
