saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

breaking-news - timelapse 6964 hours ago

LATEST

අදත් ආසාදිතයන් 725ක්

calendar_today 2021 නොවැ 20 - 20:37 remove_red_eye - 107  

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදීද ආසාදිතයන් 700 සීමාව ඉක්මවා යමින් ආසාදිතයන් 725ක් වාර්තා වී තිබේ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධ කරන තවත් ගුවන් සේවාවක් වන විස්තාරා ගුවන් සේවයේ මංගල ගුවන් යානය අද (19දා) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය‍.

Read More

අද (19) තවත් කොරෝනා ආසාදිතයන් 509 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ඊයේ (18) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 14 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 351 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් මෙරටින් හමුවී ඇති බව​ට ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කර සිටියි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ වන විට පුද්ගලයන් 163789කට බූස්ටර් මාත්‍රාව ලබාදී අවසන්ව තිබේ. ශ්‍රී ලංකාවේ බූස්ටර් මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.

Read More

අද (18) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 219 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

අද (18) තවත් කොරෝනා ආසාදිතයන් 518 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ඊයේ (17) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 23 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 372 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

අද (17) තවත් කොරෝනා ආසාදිතයන් 196 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ඊයේ (16) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 23 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

අද (17) තවත් කොරෝනා ආසාදිතයන් 532 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 448 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

අද (16) තවත් කොරෝනා ආසාදිතයන් 192 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ඊයේ (15) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 18 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි

Read More

අද (16) තවත් කොරෝනා ආසාදිතයන් 528 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 429 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

ඊයේ (14) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 21 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 512ක් අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.

Read More

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 382ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 197 දෙනෙක් අද (14) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මේ වනවිට එන්නත් මාත්‍රා දෙකම ලබා දී දැන් මාස හයක් පමණ කාලයක් ගත වෙලා තිබෙනවා. ලෝකයේ කරපු පරීක්ෂණ වලින් පෙනෙන දෙයක් තමයි, මාස හයක් ගියාම එන්නත් මාත්‍රා දෙකම ගත්ත පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණය අඩුවක් ක්‍රමානුකූලව සිද්ධ වෙනවා කියන එක, ඒ නිසා තමයි අපි තීරණය කළේ ෆයිසර් එන්නත් මාත්‍රාවක්, තුන්වන මාත්‍රාවක් විදියට ප්‍රතිශක්තිකරණ ඉහළ නංවන්න ලබා දෙන්න ලබා දෙන්න.

Read More

ඊයේ (13) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 23 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 498 ක් මෙරටින් හදුනාගෙන තිබේ.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 426 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 204 දෙනෙක් අද (13) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් කොරෝනා ආසාදිත මරණ 22ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

Read More

කොවිඩ් -19 ආසාදිතයින් 512ක් අද (13) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.