saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 11548 hours ago

LATEST

රසායනික ද්‍රව්‍ය සහිත කන්ටේනර් පෙට්ටි රැසක් සාගරයට එක්වෙලා

calendar_today 2019 ජන 03 - 19:55 remove_red_eye - 549  

කන්ටේනර් පෙට්ටි 270ක් පමණ නෙදර්ලන්තයේ ආසන්න උතුරුදිග වෙරළ කලාපයන් වෙත ගොඩගසා තිබේ.

සබරිමාලා කෝවිල ඓතිහාසිකවම වයස අවුරුදු 10ත් - 50ත් අතර වයසේ පසුවන කාන්තාවන්ට වසා තැබුණි.

Read More

සාමකාමී එක්වීමක් අපේක්ෂා කරන අතර, එය එක් රටක්, පද්ධති දෙකක් යන තේමාවෙන් සිදුවිය යුතු බවද පවසයි.

Read More

සීලන්ඩ් සහ ෆුනෙන් දූපත් යා කරමින් ඉදිකර ඇති මෙම පාලම අනතුරින් පසුව වසා දමා ඇති බවද වාර්තා වෙයි.

Read More

නව අවුරුදු උදාව සිදුවූ රාත්‍රියේ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් දෙදෙනෙකු හා පොලිස් නිලධාරියෙකු තුවාල ලබලා.

Read More

බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ බිග්බෙන් ඔරලෝසුව නව අවුරුදු උදාව සනිටුහන් කරන විට, ඉරාකයේ මොසුල් නගරයේද ගිනිකෙළි.

Read More

වෑන් රථය පැදවූ රියදුරු 21 හැවිරිදි කුසුහිරෝ කුසකාබේ ලෙස හඳුනාගෙන ඇති අතර, ත්‍රස්ත ක්‍රියාවක් නොවන බව කියයි.

Read More

සමෝආ රාජ්‍ය විසින් නව අවුරුදු උදාව සැමරීමෙන් සුළු මොහොතකට පසුව නවසීලන්තයද 2019 සැමරීය.

Read More

සෙනට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් පවසන්නේ හමුදා ඉවත්කර ගැනීම මේ වනවිට මන්දගාමී වී ඇති බවයි.

Read More

තරග කළ ආසන 300න් ආසන 288ක් ජයග්‍රහණය කර ඇති අතර, විරුද්ධ පක්ෂය ජයගෙන ඇත්තේ ආසන 7ක් පමණි.

Read More

රට පුරා මැතිවරණ දූෂණ සිදුව ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කර අතර, ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් 17ක් මරු දකී.

Read More

ගිනි කන්ද විදාරණය සමග ඇති වූ සුනාමිය ජවා සහ සුමාත්‍රා වැසියන් 400කට වැඩි පිරිසක් බිලිගත් අතර, 20ක් අතුරුදන්ය.

Read More

2020 ජනවාරි සිට ක්‍රියාත්මක වන පාරිභෝගිකයන් අතර ප්ලාස්ටික් බෑග් භාවිතය අවම කිරීමේ ව්‍යායාමයේ එක් පියවරකි.

Read More

බැරලයක හැඩයගත් යාත්‍රාවක නැගී මෙම වික්‍රමය සිදුකරන්නේ 71 වැනි වියෙහි පසුවන ප්‍රංශ ජාතික ජීන්-ජේකස් සාවින්ය.

Read More

ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දූපත්වල වෙරළ කලාපයට සෙනසුරාදා බලපෑ සුනාමියේ තවත් කඳුළු කතාවක්.

Read More

සාමාන්‍යයෙන් හිම කන්දකට යටවීමෙන් විනාඩි 15කට පසුව එම පුද්ගලයාගේ ජීවිතය බේරාගැනීම අතිශය දුර්ලභ කරුණකි.

Read More

මෙම අතුරුදන්වීම සිදුවන අවස්ථාවේදී නෞකාව පෝර්ටෝ රිකෝ සිට සැතපුම් 267ක් පමණ සාගරයේ පැවතී ඇත.

Read More

ස්ට්‍රෙතම් වේල් වීදියේ නිවසක වැටක් කඩාගෙන මෙම බස් රථය අනතුරට පත්ව ඇත්තේ බොක්සිං දිනයේදීය.

Read More

ගිනි කන්ද ආසන්නයෙන් ගමන් කරන සියලු ගුවන් යානාවල මාර්ග වෙනස් කර, කිලෝමීටර් 5ක අවදානම් කලාපයක්.

Read More

මහල් 38කින් යුතු ගොඩනැගිල්ලේ අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කරමින් ජනතාව ඉවත්කිරීම සිදුවෙයි.

Read More

ඇමෙරිකානු හමුදා දැන්ම ඉරාකයෙන් ඉවත්කර ගැනීමේ අදහසක් නොමැති බවද ට්‍රම්ප් මෙහිදී පවසා තිබේ.

Read More

’ද ලාස්ට් සොන්ග්’ චිත්‍රපටය රූගත කරන අවස්ථාවේදී මීට වසර දහයකට පමණ පෙර මෙම යුවළ එකිනෙකා හැඳින ගත්හ.

Read More

තායි-අයර්ලන්ත ජාතික ටොම් වොලර්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මෙහි සැබෑ කිමිදුම්කරුවෝද රඟපාති.

Read More

තල්මසුන් ආහාරයට ගැනීම ජපාන සංස්කෘතිය හා බැඳී පවතින තත්ත්වයක් බැවින් එය අත් නොහරින බව ජපානය කියයි.

Read More

මෙම පිරිස නීතිවිරෝධී ලෙස තායිවානය තුළ රැකියාවන්හි යෙදීම සඳහා මෙසේ පැමිණ ඇති බව එරට මාධ්‍ය පවසයි.

Read More

46 හැවිරිදි සයීද් අලි රාසා අබීදි කරච්චි නුවර සිය නිවසින් පිටත වාහනයේ සිටියදී මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

Read More

ගිනි කන්ද සක්‍රීය වීමත් සමග කම්පන කිහිපයක්ම ඇතිව තිබෙන අතර, ගොඩනැගිලි කිහිපයකට අලාභානි සිදුව ඇත.

Read More

මුහුද අභ්‍යන්තරයේ සිදුවන නායයෑම් හරහා සිදුවන සුනාමි තත්ත්වයන් පවා හඳුනාගත හැකි මෙය 2019 දී ස්ථාපිත කෙරේ.

Read More

දකුණු කැරොලීනා හි ලෙක්සින්ග්ටන් හි පදිංචි කෝල්මන් ලොයිඩ් දැරිය වෙත මෙම දුරකථන ඇමතුම යොමුව තිබුණි.

Read More

ආයුද ගබඩාවේ සිටි සිරියානු හමුදා සාමජිකයන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව සිරියානු ආරක්ෂක අංශ පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.