www.ada.lk
2026 නොවැම්බර් මස 08 වන ඉරිදා
Mercedes – Benz සමාගම විසින් සංවිධානය කරන Mercedes – Benz Fashion week යනු ලොව ප්රමුඛ පෙළේ විලාසිතා සතියකි. මේ සඳහා ලොව ප්රමුඛ පෙළේ ඇඳුම් නිර්මාණ ශිල්පීන් මෙන්ම ලොව ප්‍රසිද්ධ නිරූපණ ශිල්පීන්ද සහභාගි වේ.
පසුගියදා ශ්‍රී ලංකාවේද Mercedes –Benz Fashion week වැඩසටහන උත්කර්ෂවත් අන්දමින් Dimo Mercedes – Benz Center පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදී ඉදිරිපත් කළ විලාසිතා අද කැමරා කාචයේ සටහන් වූයේ මෙලෙසිනි.
සටහන හා ඡායාරූප - සරසි නෙත්මිණි
popular news
කොමාණ්ඩර් සමීරගේ දේහය ලංකාවට
දුම්රියේ ගැටි මිය ගිය වෛද්‍ය සිසුවියගේ මරණය සැක බව පියා කියයි
ඇමෙරිකානුවන් යුද්ධයට එපා කිව්වා
හෙග්සෙත් හා රූබියෝ යන්නේ නෑ
යුරෝපයේ රටවල් හතක සුපිරිවෙළඳසැල් ශිතකරණවලට සයිබර් ප්‍රහාරයක්
උප්පුවේලි වෙඩි තැබිමෙන් මියගොස් ඇත්තේ නාවික හමුදා සෙබෙලෙක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd