www.ada.lk
2026 ඔක්තෝබර් මස 25 වන ඉරිදා
Mercedes – Benz සමාගම විසින් සංවිධානය කරන Mercedes – Benz Fashion week යනු ලොව ප්රමුඛ පෙළේ විලාසිතා සතියකි. මේ සඳහා ලොව ප්රමුඛ පෙළේ ඇඳුම් නිර්මාණ ශිල්පීන් මෙන්ම ලොව ප්රසිද්ධ නිරූපණ ශිල්පීන්ද සහභාගි වේ.
පසුගියදා ශ්රී ලංකාවේද Mercedes –Benz Fashion week වැඩසටහන උත්කර්ෂවත් අන්දමින් Dimo Mercedes – Benz Center පරිශ්රයේදී පැවැත්විණි. එහිදී ඉදිරිපත් කළ විලාසිතා අද කැමරා කාචයේ සටහන් වූයේ මෙලෙසිනි.
සටහන හා ඡායාරූප - සරසි නෙත්මිණි
popular news
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
දෙමව්පියන් කරන දේට දරුවන් පලි නෑ
තැපැල් සේවකයාගේ නිවසේ මෙට්ටය යට නොබෙදූ ලිපි 2078 ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd